Skip to main content

Posts

Showing posts from August, 2014

Adobe After Effects Basic Training අටවැනි කොටස

මේකෙන් Rendering ගැන කතා කරනවා.. එහෙනම් පස්සේ හම්බ වෙමු..

Adobe After Effects Basic Training සත්වැනි කොටස

කට්ටිය මුල් ටික හොදට ඉගෙනගත්තා කියලා හිතනවා.. මේකෙන් Chroma Key/Transform Mode ගැන කතා කරනවා..

Adobe After Effects Basic Training හයවැනි කොටස

වැඩි කතා ඕනේ නෑ.. මේකේ කතා කරන්නේ Masking ගැන..

Adobe After Effects Basic Training පස්වැනි කොටස

අපි සිව් මානයනේ.. අද කතා කරන්නේ ත්‍රිමානය ගැන..

Adobe After Effects Basic Training හතරවැනි කොටස

ඔන්න හතරවෙනි ටට් එකත් දැම්මා.. Motion Tracking ගැන තමා කතා කරන්නේ..

Adobe After Effects Basic Training තුන්වැනි කොටස

මේකෙන් ඇනිමේශන් ගැන කතා කරනවා... වැඩේ හොදට ඉගෙන ගන්න..

Adobe After Effects Basic Training දෙවැනි කොටස

මේකෙදි අපි Effects ගැන කතා කරනවා. පල්ලෙහායින් බලන්න.

Adobe After Effects Basic Training පළමු කොටස

ඔන්න ආෆ්ටර් ඉෆෙක්ට්ස් පලවෙනි ටියුටෝරියල් එක දැම්මා. මේකේ කතාකරන්නේ Composition ගැන. එහෙනම් බලන්න.

Adobe After Effects සිංහලෙන් ලගදීම...

ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට්ස් මූලික පාඩම් මාලාව ඔන්න ලගදිම අපේ siwmaanaya.blogspot.com සයිට් එකෙන් බලාගන්න පුලුවන්. කියලා දෙන්නේ රුසිරු අංජන. ඔක්කොම කියලා දෙන්නේ සිංහලෙන්.  මොනවද මේකේ කතා කරන්නේ? Compositions Effects Animating Motion Tracking/Stablishing Three Dimension Masking Chroma Key/Transform Mode Rendering මොකක්ද Adobe After Effects කියන්නේ ලෝකයේ ගොඩක් ‍ෆිල්ම් මේකින්ග් වගේම ඇඩ්වර්ටයිසින්ග් වලට පාවිච්චි කරන්නේ ආෆ්ටර් ඉෆෙක්ට්ස්. වැඩ කෑලි දාන්නේ ආෆ්ටර් ඉෆෙක්ට්ස් වලින් තමා.  අපේ පාඩම්වලින් ඔයගොල්ලො ඉගෙනගත යුතුම පාඩම් 8ක් කියලා දෙනවා. එහෙනම් ඉතින් තව දවසක් දෙකක් ඉවසලා ඉන්න.