Skip to main content

බ්‍රෑම් බ්‍රෑම් Stop Motion කාර් රේස් එකක්...


නිවාඩු පාඩුවේ හදපු පොඩි වීඩියෝ එකක් තමයි අද ගෙනාවේ. මේක හැදුවේ ෆොටෝ 502ක් ගහලා. ප්‍රිමියර් ප්‍රෝ එකෙන් තමයි එඩිට් කලේ. ඔන්න පල්ලෙහායින් බලන්න. එහෙනම් ගියා.

Comments

Popular posts from this blog

Adobe After Effects Basic Training පස්වැනි කොටස

අපි සිව් මානයනේ.. අද කතා කරන්නේ ත්‍රිමානය ගැන..

Adobe After Effects Basic Training සත්වැනි කොටස

කට්ටිය මුල් ටික හොදට ඉගෙනගත්තා කියලා හිතනවා.. මේකෙන් Chroma Key/Transform Mode ගැන කතා කරනවා..

පණ

මෙම කතාව රුසිරු ගුණරත්න ගේ නිර්මාණයකි. උපුටා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදකි. හිරු තවමත් අවරට නොගිය නමුත් හාත්පසම වසාගත් ඝන අන්ධකාරය මාගේ චංචල සිතට ද එබිකම් කළේ හොර රහසේම ය. තොර ‍තෝංචියක්  නො මැතිව කඩා හැලෙන වැහි බිදු කඩා හැලෙන්නේ කන් බිහිරි කරවන අකුණු හඩ මධ්‍යයේ ය. මද සෙවෙළ ගතියක් තිබූ නමුත් එම ප‍ටු පාරේ ගමන් කිරීම මහත් අපහසු කාර්යයකි. ඈතින් පෙනෙනා පාළු නිවසේ පමණක් ඉටි පන්දමක් දල්වා ඇති බැව් පෙනේ. අකලට වැස්ස වැසි බැවින් වියළි පොළොව සේදීමෙන් ඇතිවන පුළු‍ටු සුවද නාසා පුඩු ආක්‍රමණය කළේ ය.