Skip to main content

Adobe After Effects සිංහලෙන් ලගදීම...


ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට්ස් මූලික පාඩම් මාලාව ඔන්න ලගදිම අපේ siwmaanaya.blogspot.com සයිට් එකෙන් බලාගන්න පුලුවන්. කියලා දෙන්නේ රුසිරු අංජන. ඔක්කොම කියලා දෙන්නේ සිංහලෙන්. 

මොනවද මේකේ කතා කරන්නේ?
Compositions
Effects
Animating
Motion Tracking/Stablishing
Three Dimension
Masking
Chroma Key/Transform Mode
Rendering

මොකක්ද Adobe After Effects කියන්නේ
ලෝකයේ ගොඩක් ‍ෆිල්ම් මේකින්ග් වගේම ඇඩ්වර්ටයිසින්ග් වලට පාවිච්චි කරන්නේ ආෆ්ටර් ඉෆෙක්ට්ස්. වැඩ කෑලි දාන්නේ ආෆ්ටර් ඉෆෙක්ට්ස් වලින් තමා. 

අපේ පාඩම්වලින් ඔයගොල්ලො ඉගෙනගත යුතුම පාඩම් 8ක් කියලා දෙනවා. එහෙනම් ඉතින් තව දවසක් දෙකක් ඉවසලා ඉන්න.

Popular posts from this blog

Adobe After Effects Basic Training පස්වැනි කොටස

අපි සිව් මානයනේ.. අද කතා කරන්නේ ත්‍රිමානය ගැන..

Adobe After Effects Basic Training සත්වැනි කොටස

කට්ටිය මුල් ටික හොදට ඉගෙනගත්තා කියලා හිතනවා.. මේකෙන් Chroma Key/Transform Mode ගැන කතා කරනවා..

පණ

මෙම කතාව රුසිරු ගුණරත්න ගේ නිර්මාණයකි. උපුටා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදකි. හිරු තවමත් අවරට නොගිය නමුත් හාත්පසම වසාගත් ඝන අන්ධකාරය මාගේ චංචල සිතට ද එබිකම් කළේ හොර රහසේම ය. තොර ‍තෝංචියක්  නො මැතිව කඩා හැලෙන වැහි බිදු කඩා හැලෙන්නේ කන් බිහිරි කරවන අකුණු හඩ මධ්‍යයේ ය. මද සෙවෙළ ගතියක් තිබූ නමුත් එම ප‍ටු පාරේ ගමන් කිරීම මහත් අපහසු කාර්යයකි. ඈතින් පෙනෙනා පාළු නිවසේ පමණක් ඉටි පන්දමක් දල්වා ඇති බැව් පෙනේ. අකලට වැස්ස වැසි බැවින් වියළි පොළොව සේදීමෙන් ඇතිවන පුළු‍ටු සුවද නාසා පුඩු ආක්‍රමණය කළේ ය.