Skip to main content

පාවෙන ෆේස්බුක් ලයික් බොක්ස් එකක් බ්ලොග් එකට....



මෙන්න මෙහෙමයි කතාව.. මේ ලයික් බොක්ස් එක දාගත්තට පස්සේ ඒක අපේ බ්ලොග් එකේ දකුණු පැත්තේ පෙන්නනවා.. ඒක උඩට මවුස් එක ගෙනිච්චට පස්සේ ඒක මතු වෙනවා...

පල්ලෙහා කෝඩ් එක බ්ලොග් එකේ Layout එකෙන් ගිහින්-Add a Gadget ගිහින් Html/Java Script ගිහින් පේස්ට් කරන්න. ඒකේ තියෙන 4dimensionteam කියන එක  වෙනුවට ඔයාගේ ෆේස් බුක් පේජ් එකේ නම   පේස්ට් කරන්න. ෆේස්බුක් යූසර් නේම් එක හදාගන්න මෙහන ක්ලික් කරන්න.

<script type="text/javascript"> /*<![CDATA[*/ jQuery(document).ready(function() {jQuery(".theblogwidgets").hover(function() {jQuery(this).stop().animate({right: "0"}, "medium");}, function() {jQuery(this).stop().animate({right: "-250"}, "medium");}, 500);}); /*]]>*/ </script> <style type="text/css"> .theblogwidgets{background: url("https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgjMka1vhjO2J9SLJpqeC2RtwUnjJynED3WGoaCP0R25i51Jz_mvbrJcJvM-6Udn40omlS3Z_uluywJOCl-9Tip01DnEFEW-A4eaJjOFOK8rql7T5m341KtZzN5n_gft_SNNulthuAmSQNM/") no-repeat scroll left center transparent !important; float: right;height: 270px;padding: 0 5px 0 46px;width: 245px;z-index:  99999;position:fixed;right:-250px;top:20%;} .theblogwidgets div{ padding: 0; margin-right:-8px; border:4px solid  #3b5998; background:#fafafa;} .theblogwidgets span{bottom: 4px;font: 8px "lucida grande",tahoma,verdana,arial,sans-serif;position: absolute;right: 6px;text-align: right;z-index: 99999;} .theblogwidgets span a{color: gray;text-decoration:none;} .theblogwidgets span a:hover{text-decoration:underline;} } </style><!--Brought to you by www.TheBlogWidgets.com--><div class="theblogwidgets" style="">
<!--Brought to you by http://www.theblogwidgets.com/2013/11/floating-facebook-like-box-widget-for.html--><div>
<!-- http://www.theblogwidgets.com/2013/11/floating-facebook-like-box-widget-for.html--> <iframe src="http://www.facebook.com/plugins/likebox.php?href=http%3A%2F%2Ffacebook.com%2F4dimensionteam&width=245&colorscheme=light&show_faces=true&border_color=white&connections=9&stream=false&header=false&height=270" scrolling="no" frameborder="0" scrolling="no" style="border: white; overflow: hidden; height: 270px; width: 245px;background:#fafafa;color:000;"><!--Brought to you by www.TheBlogWidgets.com--></iframe><!--Brought to you by www.TheBlogWidgets.com--><span><!--Brought to you by www.TheBlogWidgets.com--><center>
<a rel="nofollow" style="color:#a8a8a8;font-size:8px;" href="http://jasperroberts.com">Jasper Roberts Consulting</a> - <a style="color:#a8a8a8;font-size:8px;" href="http://www.theblogwidgets.com/2013/11/floating-facebook-like-box-widget-for.html">Widget</a></center>
</span></div>
</div>
ඒක ඇඩ් කරාට පස්සෙත් පේන්නේ නැත්නම් Design-Edit HTML ගිහිල්ලා Ctrl+F ඔබලා <Head> කියන එක හොයාගන්න. ඒකට යටින් පහළ කෝඩ් එක පේස්ට් කරන්න.

<script src='https://ajax.googleapis.com/ajax/libs/jquery/1.6.1/jquery.min.js' type='text/javascript'/>
ඔන්න එහෙනම් අදට යන්නම්.. ටටා.. අපේ ආෆ්ටර් ඉෆෙක්ට්ස් බේසික් ට්‍රේනින්ග් එකත් එක්කත් එකතු වෙලා ඉන්න..

Comments

Popular posts from this blog

මුහුදු ළිහිණියෝ උඹත් පියඹන්න.. අකාසයේ

මුහුදු ළිහිණි පැටවා ගල් කුලක නැගී යොමා දෙ ඇස අඹරට දුක් බැල්ම දිදී අයියා මලෝ සිය පත් තල තලා ඉතී හුඹස් බියට පැටවගෙ සිහිනයක් මැකී දසතම සයුර මදකට හෝ නැත ඉවුර විරුකම විදුර නැතමුත් සොලවා දෙ උර කුරුකම සයුර නො දනී ගොං මී අවුර සුරුකම තිවුර නැත ලබ සිහිනය මියුර දුබලයි සිතූ මුත් පියපත් නැත දුබල සිත්හි බලය පමණක් උගෙ නැත පබල වැරෙන් සලා මෘදු සුදු පියපත් යුගල නොකර කිසිත් බියෙන් වැසෙයි නෙත් සගල කන් නො යොමා මුල් ගුරුවර තෙපුල්ලෙහි උගේ මතය සළකා ලොව විපුල්ලෙහි කල් නො යොදා අසනට ප්‍රිය ඇසිල්ලෙහි බැණ දෙරණට මහ සමුදුර මැවිල්ලෙහි රචනය- යූ. බී. රුසිරු අංජන ගුනරත්න

බ්‍රෑම් බ්‍රෑම් Stop Motion කාර් රේස් එකක්...

නිවාඩු පාඩුවේ හදපු පොඩි වීඩියෝ එකක් තමයි අද ගෙනාවේ. මේක හැදුවේ ෆොටෝ 502ක් ගහලා. ප්‍රිමියර් ප්‍රෝ එකෙන් තමයි එඩිට් කලේ. ඔන්න පල්ලෙහායින් බලන්න. එහෙනම් ගියා.

Adobe After Effects Basic Training පස්වැනි කොටස

අපි සිව් මානයනේ.. අද කතා කරන්නේ ත්‍රිමානය ගැන..