මෙන්න මෙහෙමයි කතාව.. මේ ලයික් බොක්ස් එක දාගත්තට පස්සේ ඒක අපේ බ්ලොග් එකේ දකුණු පැත්තේ පෙන්නනවා.. ඒක උඩට මවුස් එක ගෙනිච්චට පස්සේ ඒක මතු වෙනවා... පල්ලෙහා කෝඩ් එක බ්ලොග් එකේ Layout එකෙන් ගිහින්-Add a Gadget ගිහින් Html/Java Script ගිහින් පේස්ට් කරන්න. ඒකේ තියෙන 4dimensionteam කියන එක වෙනුවට ඔයාගේ ෆේස් බුක් පේජ් එකේ නම පේස්ට් කරන්න. ෆේස්බුක් යූසර් නේම් එක හදාගන්න මෙහන ක්ලික් කරන්න . <script type="text/javascript"> /*<![CDATA[*/ jQuery(document).ready(function() {jQuery(".theblogwidgets").hover(function() {jQuery(this).stop().animate({right: "0"}, "medium");}, function() {jQuery(this).stop().animate({right: "-250"}, "medium");}, 500);}); /*]]>*/ </script> <style type="text/css"> .theblogwidgets{background: url("https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgjMka1vhjO2J9SLJpqeC2RtwUnjJynED3WGoaCP0R25i51Jz_mvbrJcJvM-6Udn40omlS3Z_uluywJOCl-9Tip01DnEFEW-A4eaJjOFOK8rql7T5m34...