මෙය සවිනු වින්ජයගේ නිර්මාණයකි. උපුටා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදකි.
එක් කළෙක මිත්‍රයන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා සේතන් සහ උක්කුවා යනුවෙන් හදුන්වමු. මොවුහු කෙතරම් මිත්‍ර ද යත් ඔවුහු ගොවි තැන් කළේ, කෑවේ බිව්වේ, ගමන් බිමන් ගියේ එකටම ය. පුදුමාකාර මිත්‍රකමකට මොවුහු උරුමකම් කීවෝ ය.
වරෙක සේතන් උක්කුවාට රුපියක් පන්දහසක් ලබා දුන්නේ ය. තවත් වරෙක නිවසට බඩු ගැනීමට රුපියල් දෙදහසක මුදලක් ලබා දුන්නේ ය. එහෙත් උක්කුවා එම සියලු මුදල් වියදම් කළේ මධුවිත පානයට යි. එහෙත් සේතන් ඒ බව දැන සිටියේ නැත. එදින රාත්‍රියේ උක්කුවා සේතන් මිත්‍රයා නිදියහනේ සිටියදී රුපියල් පන්සියයක මුදලක් සොරාකා යන විට සේතන් අයියා නින්දෙන් පිබිදී ඔහුව අල්ලා ගත්තේ ය. එහෙත් උක්කුවා කළු පැහැති වෙස් මුහුණක් පැලැද සිටි නිසා සේතන්ට ඔහුව හදුනා ගැනීමට නොහැකි වුණි. ඒ සැනින් උක්කුවා ඔහුගේ හිසට පොලු පහරක් ගසා පැන ගියේ ය.
"මින්පසු සිදු වූයේ කුමක්ද? රැදී සිටින්න සවිනු වින්ජය සමගින්. සිව් මානය විවර වී ඇත."